Monday, July 2, 2018

Sinhala Wela Katha Facebook ගුරුවරිය 2

sinhala wela katha facebook රොෂාන් මීට කලින් සෙට්වෙලා තියෙන කෙල්ලො හැමෝටම වඩා පියුමි වෙනස්. පියුමි රොෂාන්ගෙන් බලාපොරොත්තු වුණේ රති සැප විතරයි. අනිත් හැම දේම පියුමිට තියෙනවා. ඒ වගේම අනිත් කෙල්ලො වගේ බොළඳ වංචනික කෙනෙක් නෙමෙයි පියුමි ටීචර්. හරිම වැදගත් විදිහට හැසිරෙන, රොෂාන් පිස්සු වැටෙන ඇඟක් තියෙන් කෙනෙක්.
රොෂානුයි පියුමියි දැන් හැම තිස්සෙම ටෙලිෆෝන් එකෙන් කතාව. රොෂාන් ආතල් ටෝක් එකකට වෙලාවක් ලැබුණු ගමන් පියුමිට රිං කට් එකක් දෙනවා. කතා කරන්න පුළුවන් වාතාවරණයක් ගෙදර තියෙනවනම් පියුමි ආපස්සට රොෂාන්ට කෝල් එකක් ගන්නවා. පියුමිට තියෙන්නෙ රොෂාන්ගේ පැනි බේරෙන කතා අහගෙන ඉඳගෙන අහන දේකට කෙටි උත්තර දෙන්න.

sinhala wela katha facebook ඒ කතා වලින් පියුමි ගැන රොෂාන් බොහොම දේ ඉගෙන ගත්තා. පියුමි බොහොම සීමා මායිම මැද ජීවත් වෙන ගැහැණියක්. ඇඳුමින්, කතාවෙන්, හැසිරීමෙන්, සිනාවෙන් ආදී මේ හැම අතින්ම පියුමි ඉන්නෙ හිර වෙලා. ඒ නිසා ගෑණි සිත යටින් නිදහස හොයනවා. පියුමි ගෙදර හා පාසලේ හැම දෙනාවම පාලනය කරනවා. ඒත් පියුමි ආසයි වෙන කෙනෙක් එයාව පාලනය කරනවට. ඒ වගේම පියුමි, මිනිහෙක් රළු විදිහට කතා කරනකොට – සලකනකොට හැඟීම් ඇවිස්සෙන ජාතයෙ ගැහැණියක්. පියුමිගේ ස්වාමි පුරුෂයා හොඳ කඩවසම් උගත් පොරක්. ඒත් මිනිහා පියුමිගෙ සරාගී ඇඟ ගැන ඒ තරම් උනන්දුවක් නැති හැඩයි. උසස් පෞරුෂය නිසා පියුමිගෙ ගෑණු කම ගොඩක් දෙනෙකුට පේන්නෙ නැහැ වගේ.

The post Sinhala Wela Katha Facebook ගුරුවරිය 2 appeared first on Wanacharaya.com.



from Wanacharaya.com https://ift.tt/2KCwnEo
via IFTTT