Apologizing සමාව අයදිමි
ඔයාලට යමක් කියන්න තියෙනවා.
ගිය අවුරුද්දෙ (2020 January) මගේ අම්මා මිය ගියා. දැන් 2021 ජනවාරි මගේ තාත්තත් අවසන් හුස්ම හෙලවනා.
අදද හෙටද කියන්න බෑ.
කතා දාන්න, කතා වලට ලැබෙන කමෙන්ට් approve කරන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
ඒ ගෑන සමාව අයදිනවා....
-ස්තූතියි-
-AyanthiX-
from Sinhala Wal Katha https://ift.tt/3hCqwgq
via IFTTT