Wednesday, September 29, 2021

My Apologies සියලු දෙනාගෙන් සමාව අයදිමි

දැනට දවස් පහකට විතර කලින් ගෙදර පොඩි ප්‍රශ්නයක් වුණා.

තාත්තා මට ගැහුවා.

මගේ සැමියා ඉන්නෙත් කැනඩාවෙ මේ දවස් වල​.

මගේ දකුනු අත හොල්ලන්නවත් බෑ.

තව දවසකින් දෙකකින් හරියයි. 

එතකොට එවලා තියෙන කතා ඔක්කොම දානවා.

පොඩ්ඩක් පරක්කු වෙනවට සමාවෙන්න​.


අපි ළඟදිම කැනඩාවෙ පදිංචියට යන්න ඉන්නෙ. තාත්තත් එක්ක ඉන්න බැරි නිසාමයි යන්නෙ. පහු ගිය දවස් වල අරක්කු බාර් ඇරියට පස්සෙ තාත්තා ආයෙත් බොන්න ගත්තා. බිව්වට පස්සෙ පිස්සෙක් වගේ, කියන දෙයක් අහන්නෙම නෑ.

එයාගෙ ගෙදර තමයි අපි ඉන්නෙ.

ඒ නිසා අපි එයාට ගේත් බාරදීලා අපේ හැමදේමත් එයාට දීලා යනවා. මාසයක් ගානෙ සල්ලි එවනවා ඕන දෙයක් කරගන්න​.


නැවතත් සමාව ඉල්ලනවා. කතා ටික අද රෑට හරි හෙට උදේ හරි වෙනකොට දානවා.

......සැමට සුභ දවසක්......

-අයන්ති-



from Sinhala Wal Katha https://ift.tt/39RGkZm
via IFTTT